spot_img
spot_imgspot_img

පුත්තලමේ පාසලක ගුරුවරියකට කොරෝනා

පුවත්

විදෙස්

පුත්තලමේ ආනන්ද ජාතික පාසලේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ගුරුවරිය ආනන්ද ජාතික පාසලේ 06 ශ්‍රේණිය් සිට 11 ශ්‍රේනිය දක්වා පන්ති කිහියකට විද්‍යාව උගන්වන ගුරුවරියයි. ඇයගේ ආශ්‍රිත බව හඳුනාගත් ගුරුවරු 04 දෙනකු මේ වනවිටත් නිරෝධායනයට යොමුකර ඇති අතර ආශ්‍රිද සිසු දරුවන්ට ද නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!