spot_img
spot_imgspot_img

මාතර පුද්ගලික ආයතනයක කොරෝනා පොකුරක්

පුවත්

විදෙස්

මාතර සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේ සේවක සේවිකාවන් 34 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (23) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මාතර පුද්ගලික රෝහල් දෙකක දී එම ආයතනයේ සේවකයන් සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයන් කිහිප දෙනකු හමුවීම හේතුවෙන් මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

මොවුන් මාතර දිස්ත්‍රික්කය පුරා පදිංචිකරුවන් වන අතර ඇඹිලිපිටියේ පදිංචිකරුවකු ද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!