spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය හික්කඩුවට යවයි

පුවත්

විදෙස්

කොරොනා ආසාදනය වූ බව තහවුරු කරගන්නා ලද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද (23) හික්කඩුවේ පිහිටි කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (22) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කෙරෝනා බව තහවුරු වූ පසු ඇය පීසීආර් පරීක්ෂණයකට ද යොමු වී නිවසේ නිරෝධායනය වී සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!