spot_img
spot_imgspot_img

අපේක්ෂා රෝහලේ ආසාදිතයන් 33ක් හමුවෙලා. සියල්ල පිටතින් පැමිණි අය

පුවත්

විදෙස්

මහරගම අපේක්ෂා රෝහලෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හමුවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානයක පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම පිටත දී වයිරසය ආසාදනය වූ අය බවයි. කොරෝනා වයිරසය රෝහලතුළ ව්‍යාප්තවීම වැළැක්වීමටත් පිටතින් රෝහලතුලට වයිරසය පැමිණීම වළක්වාගැනීමටත් සෞඛ්‍ය උඵදෙස් නිසිපරිදි ක්‍රියාත්මක වන බැවින් අපේක්ෂා රෝහල සුරක්ෂිත පරිසරයක් බව ද අධ්‍යක්ෂ වෛද්‍ය දිසානායක කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රෝහලට පැමිණීමේ දී අනියත භියක් ඇති කර නොගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!