spot_img
spot_imgspot_img

ගාල්ල මහ නගර සභාවේ සේවකයකුට කොරෝනා

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔහු නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෙකි. ගාල්ල දඩල්ලේ පදිංචිව සිටින මෙම තැනැත්තා කොටුව කොට්ඨාසයේ සේවය කරන්නෙකි. පෙරේදා (15) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් අද (17) ලැබුණු වාර්තාවක් අනුව ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සේවකයා කඩිනමින් රෝහල්ගත කිරීමටත්, ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල මහා නගර සභා සේවකයන් අතරින් කොරෝනා ආසාදිතයකු වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!