spot_img
spot_imgspot_img

අධිවේගී ආදායම කෝටි 12 පනී

පුවත්

විදෙස්

අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා යන පුද්ගලයන් අධිවේගී මාර්ග බහුල වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම මාර්ගවල ආදායම පසුගිය දින තුනේ දී රුපියල් කෝටි 12.6ක් වූ බව මාර්ග සංවර්ධන අධකාරිය පවසයි.

පසුගිය 10, 11 සහ 12 දිනන තුනක කාලයේ දී වාහන 366,000ක් පමණ අධිවේගී මාර්ග භාවිතා කිරී‍ම හේතුවෙන් මෙවැනි ආදායමක් ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!