spot_img
spot_imgspot_img

පොලිසියේ 199ක් ආසාදිතයි. 1608ක් නිරෝධායනයේ

පුවත්

විදෙස්

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 199 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් 1350ක් ස්වයං නිරෝධායනයට යොමු කර සිටින අතර නිරෝධායන මධ්‍යස්ථානවෙත යොමුකර ඇති සංඛ්‍යාව 258කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!