Finding the New Year

0
76

කොරෝනා පළමු රැල්ල පැවති කාලයේ දී උල්පත ළමා නාට්‍ය කණ්ඩායමේ ළමුන් සහභාගී කරවාගනිමින් මෙම නිර්මාණය කර ඇත්තේ නිශ්මං රණසිංහ විසිනි. මෙහි සියලු දර්ශන ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.

කොරෝණා සමඟ ළමුන් සිටින කනස්සලු ස්වභාවයත් සුළු දෙයකින් පවා ඔවුන් ප්‍රමෝදයට පත්වන ආකාරය හා අවුරුදු කාලය මේ කෙටි චිත්‍රපටයෙන් පෙන්වාදීමට නිර්මාණකරුවා උත්සාහ ගනී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here