spot_img
spot_imgspot_img

ඡන්දය කල් දැමීමට ආණ්ඩුවේ සැළැස්මක් ?

පුවත්

විදෙස්

මැතිවරණ කොමිසම ලබන මාර්තු මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වුව ද විවිධ හේතු දක්වමින් මැතිවරණය කල් දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මැතිවරණ ජනහමු පැවැත්වීමේ දී දේශපාලන නායකයන්ට ප්‍රමාණළුත් ආරක්ෂාවක් ලබාදීමට නොහැකි බවත්, මැතිවරණ කොමිසම ඡන්දය සඳහා ඉල්ලා සිටින රුපියල් බිලියන 10ක මුදල ආර්ථික අර්බුදය හේතුවෙන් ලබාදිය නොහැකි බවත් පවසමින් මැතිවරණය කල් දැමීමට සූදානම් වෙයි.

රජයේ එදිනෙදා වියදම් පවා සපයා ගැනීමට මුදල් ප්‍රතිපාදන නොමැති තත්වයකට රට පත්ව තිබේ. එවැනි අවස්ථාවක මැතිවරණයක් සඳහා අතිවිශාල වියදමක් දැරීම කළ නොහැකි කාර්යයක් බව සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව එය කල් දැමීමට සැළසුම් කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!