spot_img
spot_imgspot_img

පින්නවල අලියකු පහර දී සේවකයෙක් මරුට

පුවත්

විදෙස්

පින්නවල අලි අනාථාගාරයේ සිටි අලියකු  පහරදීමෙන් අද (08) එහි සේවකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ තුෂාර මෙත්තානන්ද නමැති අයෙකි. ඔහු ගැමුණු කණ්ඩුල නමින් හඳුන්වන අලිකුගේ පහරදීමකට ලක්ව ඇතැයි එහි සේවකයෝ කියති.

ඇත්අතුරු සෙවණේ සිටි අලියකු පහරදීමෙන් ඊයේ (07) එහි සේවකයකු ද මියගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!