spot_img
spot_imgspot_img

‍පොහොට්ටුව සමූපකාර බලය අල්ලා ගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සමූපකාර ඡන්දය සඳහා ඉදිරිපත් කරන ලද කණ්ඩායම් දෙකක් පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතිවල ඡන්දයෙන් ජයග්‍රහණය කර එම සමූපකාරවල බලය හිමිකරගෙන ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක්  නිකුත් කරමින් කියා සිටියි.

පානදුර විවිධ සේවා සමූපකාර ඡන්ද විමසීමේ දී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායමේ 87 දෙනාගෙන් 53 දෙනකුම ජයග්‍රහණය කර ඇති අතර ගම්පොළ විවිධ සේවා සමූපකාර ඡන්දයේ දී පොදුජන පෙරමුණු කණ්ඩාය‍ම අධ්‍යක්ෂ ධූර 06ක් හිමිකරගෙන ඇත සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ එක් අධ්‍යක්ෂ ධූරයක්  පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!