spot_img
spot_imgspot_img

බුද්‍ධ පූජාව හොරෙන් කෑවේ බඩගින්න දරාගත නොහැකි දරුවන්

පුවත්

විදෙස්

කොළඹ ජාතික පාසලක දරුවන් දෙදෙනකු පාසලේ බුද්ධ පූජාව හොරෙන් කන බව අනාවරණය වූයේ යැයි ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂික නිර්මලා ඒකනායක කීවාය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (16) ආහාර සුරක්ෂිතතාවය හා ‍පෝෂණය පිළිබඳ කොළඹ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. එමෙන්ම තවත් පාසල් දරුවකු බත්වලට මිරිස්කුඩු ඉහගෙන ආහාරයට ගන්නා ආකාරය එම කලාපයේ සැළසුම් අධ්‍යක්ෂිකාවගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව ද ඇය පවසයි.

මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන කිසිම දුරස්ථ බවක් නැතිව සියලු දරුවන්ට සමානව අවම වශයෙන් එක් වේලක් හෝ ලැබිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!