spot_img
spot_imgspot_img

“ඩල්සි” නිසා තරුණයන් තිදෙනකුට අසාධ්‍යයි

පුවත්

විදෙස්

“ඩල්සි” නමින් හඳුන්වන මත්පෙති වර්ගයක් පානය කළ තරුණයන් තිදෙනකු අසාධ්‍ය තත්වයනේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර සිටිති.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මෙම තරුණයන් තිදෙනා බදුල්ල, දෙයියන්ගේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18,20 සහ 22 වයස්වල පසුවන අය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!