spot_img
spot_imgspot_img

මර්වින් සිල්වා CID අත්අඩංගුවට, 2007 රූපාවාහිනියට ඇතුළු වූ සිද්ධිය මතක් වෙලා

පුවත්

විදෙස්

ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහිි සේවකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවකට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූයේ 2007 වර්ෂයේ දී ය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (18) වසර 15කට පසු වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!