spot_img
spot_imgspot_img

සුගතානන්ද හිමිට සහ ලහිරු වීරසේකට වරෙන්තු

පුවත්

විදෙස්

ටැම්පිටියේ සුගතානන්ද හිමිට සහ ලිහිරු වීරසේකරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (28) වරෙන්තු නිකුත් කළේය.

අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නීති විරෝධී ජන රාශියකට අදාල නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!