spot_img
spot_imgspot_img

අලුයම ප්‍රහාරයට එරෙහිව ගාලු මුව‍දොර උද්ඝෝෂණය

පුවත්

විදෙස්

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට බව පවසමින් පසුගිය  22 වැනි දා අලුයම දියත් කෙරුණු පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුමට විරෝධය දක්වමින් අද (25) සවස ගාලු මුවදොර දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

එහි දී නිරායුධ සාමකාමී අරගලකරුවන්ට ආයුද සන්නද්ධ ආරක්ෂක අංශ විසින් පහර දීම සහ විදේශීය සහ දේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට පහරදීමට ද විරෝධය දැක්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!