spot_img
spot_imgspot_img

සියලු පාසල් සඳුදා සිට ආරම්භ කරයි

පුවත්

විදෙස්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් 25 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි.

එලෙස පාසල් විවෘත කළ ද සතියකට පාසල් පවත්වන්නේ දින තුනක් පමණි. ඒ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණි. බදාදා සහ සිකුරාදා දින දෙකේ දී සිසුන්ට නිවෙස්වල සිට අධ්‍යයන කටයුතුවල නිරතවිය හැකි පරිදි ඔන්ලයින් අධ්‍යාපන සහ පැවරුම් සිදුකිරීමට සැළසුම් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!