spot_img
spot_imgspot_img

සියලු පාසල් 21 වැනි දා ආරම්භ කරයි

පුවත්

විදෙස්

රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සියල්ල ලබන බ්‍රහස්පතින්දා (21) නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් සඳදා (18) සිට බදාදා (21) දක්වා දින තුනක් පාසල් තවදුරටත් වසා තැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!