spot_img
spot_imgspot_img

ආරක්ෂක බල ඇණි විරෝධතා කරුවන් සිටින දෙසට දිව යයි

පුවත්

විදෙස්

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අගමැති රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත්වන්න යැයි බලකරමින් පැවැත්වෙන උද්ඝෝෂණ දෙසට මේ වනවිට තවත් ආරක්ෂක බලඇණි වේගයෙන් ගමන් කරමින් සිටින දර්ශන නිකුත් වී තිබේ.

රට පුරා වහාම ක්‍රියාත්මක වනපරිදි හදිසි නීතිය පනවා ඇති අතර බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය ද පනවා තිබෙබ්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!