spot_img
spot_imgspot_img

ගෝඨාභයගේ මීළඟ පිම්ම කොතැනට ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 යානයකින් අද (13) අලුයම 2.50ට මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා අධිවේගී බෝට්ටුවකින් ගුවන්තොටුපොළ අසළ ම ඇති Hulhule Island Hotel වෙත ගොස් තිබේ.

ඉතාමත් සුඛෝපභෝගී මේ හෝටලයේ අවම වශයෙන් ඔවුන් දින දෙකක් ගතකරනු ඇත. දැනට ඇති තොරතුරු අනුව ඉන් පසු ඔහු ඩුබායි බලා යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!