spot_img
spot_imgspot_img

අරගලකරුවන් සහ පක්ෂ නායකයන් අතර හමුවක්

පුවත්

විදෙස්

ගාලු මුවදොර අරගලකරුවන්ගේ නියෝජිතයන් පපිරිසක් සහ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අද (12) පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට අරගලය පාර්ශවයෙන් 25 දෙනකුගේ නාම ලේඛනයක් ඉදිරිත් වී ඇත.

අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ඉදිරි දේශපාලන කටයුතු සැළසුම් කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් අදහස් සහ යෝජනා ලබාගැනීමට එහි දී කටයුතු කරන බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!