spot_img
spot_imgspot_img

ජැක්සන් ඇන්තනි ගිය රථය අලියකු හා ගැටී පිරිසක් රෝහලේ

පුවත්

විදෙස්

කැබ් රථයක් අනුරාධපුර තලාව මාර්ගයේ දී අලියකුගේ සිරුරේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි ඇතුලු තිදෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට ලක්වූ කැබ් රථයේ ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකු ගමන් කර තිබේ. අද (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇතතෙ මොරගොඩ ප්‍රදේශයේ දී ය.

පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් තුවාල ලැබූ පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!