spot_img
spot_imgspot_img

පාසල් සිසුවෙක් සහ තරුණයෙක් දියේ ගිලී මරුට

පුවත්

විදෙස්

මහියංගණයෙන් ගලා බසින මහවැලි ග‍ෙඟේ පාලම අසළ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (14) සවස  දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ නිලදණ්ඩාහින්න පදිංචි මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.

ඊයේ (14) සවස සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය ප්‍රදේශයේ දී ඩීසී 03 ඇළේ දිය නෑමට ගිය තරුණයක දු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. එලෙස මියගොස් ඇත්තේ පොතුවිල් පාර, සියඹලාණ්ඩුව පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!