spot_img
spot_imgspot_img

පිල්ලෙයාන් රටින් පිටව ගිහින් ?

පුවත්

විදෙස්

චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාර ගත වී සිට නිදහස් කර අමාත්‍යධූරයකට ද පත්කරන ලද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු පසුගිය දා යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුව වෙත ගුවන් යානයෙන් ම ගොස් ඇතැයි ද එතැනින් මැලේෂියාවට ගොස් ඇතැයි ද පැවසේ.

ඇතැම් තොරතුරු වාර්තා කරන්නේ සිංගප්පූරුවේ සිට මැලේෂියාවට කුලී බෝට්ටුවකි්න ගොස් ඇති බවයි.

පිල්ලෙයාන්ගේ ඉලක්කය යුරෝපා රටකට යාම බවත් ඒ සඳහා යුරෝපීය රටවල් තුනක සිටින කණ්ඩායම් වෙතින් තමන්ට පහසුකම් සපයන ලෙස ඉල්ලා ඇතැයි ද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!