spot_img
spot_imgspot_img

ධාවන ශූරයෝ “ගෝඨාගෝ ගම” දක්වා මැරතන් ධාවනයේ යෙදෙති

පුවත්

විදෙස්

ගාලු මුවදොර පැවැත්වෙන ආණ්ඩු විරෝධී ජනතා උද්ඝෝෂණයට එක්වීම පිණිස කළුතර බෝධිය අසළ සිට ප්‍රවීණ මළල ක්‍රීඩකයන් රැසක් මැරතන් ධාවනයක් ආරම්භ කර ත‍ිබේ.

වයස අවුරුදු 50ට වැඩි ඔවුන් කිලෝ මීටර 40කට වැඩි දුරක් දුවගොස් ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලයට එක්වීමට අපේක්ෂිතය.

ඔවුන් මේ වනවිට මොරටුව නගරය පසුකර ඇත.

(ඡායාරූප ජනක ඉනිමංකඩ – Facebook Profile)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!