spot_img
spot_imgspot_img

පොලිසිය මාධ්‍යවේදියකුට පහරදීලා රඳවාගෙන (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

මිරිහානේ දී මාධ්‍යවේදියකුට අද (01) පොලිසිය විසින් පහර දී ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති.

දෙරණ සහ හිරු නාලිකා සඳහා සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කොළඹ ප්‍රදේශයේ කටයුතු කරන ඔහු මේ වනවිට පොලිස් බස් රථයකින් රෝහල වෙත ගෙනගොස් තිබේ.

මාධ්‍යවේදීන් පවසන්නේ ඔහුගේ මුහුණ බැලීමට යැයි කියා පොලිසියට රැගෙන ගොස් මිිරිහාන පොලිසියේ රඳවාගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!