spot_img
spot_imgspot_img

මිරිහානේ විරෝධතාව දිගටම, ආරක්ෂක අංශයේ බසයකටත් ගිනි තබති

පුවත්

විදෙස්

මිරිහානේ විරෝධතාකරුවන් පළවාහැරීමට පොලිසිය ගත් උත්සාහය මේ වනවිට ව්‍යර්ථ වී ඇති අතර විරෝධතා කරුවන් ආරක්ෂක අංශවලට අයත් බස් රථයක් එම ස්ථානයේ දී ම ගිනි තබා ඇත.

බසය ගිනිගෙන විනාශ වෙමින් පවතින බව එතැන සිටින වාර්තාකරුවෝ කියති. ප්‍රදේශයට විදුලිය විසන්ධිකර ඇති අතර සජීවී දර්ශන ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සම්බන්ධතා ද අත්හිටුවා ඇති බව එහි සිටින පිරිස් කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!