spot_img
spot_imgspot_img

පෙට්‍රල් ලීටරයක් රුපියල් 300.00 ඉක්මවා මිල වැඩිවෙයි

පුවත්

විදෙස්

ලංකා අයිඕසී සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49.00 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303.00ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332.00ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!