spot_img
spot_imgspot_img

ඉරාන ජනාධිපති මියගිය බව තහවරු වෙයි

පුවත්

විදෙස්

හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම හේතුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ එරට විදේශ කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා මියගොස් ඇතැයි ඉරාන රජය තහවරු කර ඇත.

ඊයේ අසර්බයිජාන් ප්‍රාන්තයේ උතුරු කොටසේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස හෙලිකොප්ටර් යානයෙන් ආපසු එමින් සිටිය දී අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමකට ලක්කළ බව කලින් වාර්තා කෙරිණි.

එම යානයේ ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් 09 දෙනකු ගමන් කර තිබිණි.

https://www.reuters.com/world/middle-east/hopes-fade-wreckage-found-helicopter-carrying-iranian-president-raisi-2024-05-20/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!