spot_img

පුත්තලමේ පාසල් විවෘත නොකරයි

පුවත්

විදෙස්

වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේත් වසා දැමීමට තීරණය කර ඇත.

අධික වර්ෂාව හේතුවෙවන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක් සම්පූර්ණයේන යට වී ඇතැයි ජාතික ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles