ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදනය කරන ලද Antanov 225 Mriya යානය රුසියාවේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම යානය විනාශ වී ඇත්තේ කියුවි අගනගරය ආසන්නයේ හොස්ටෝමල් ගුවන් තොටුපොළේ දී ය.