spot_img
spot_imgspot_img

දෙහිවල දී පිහි ඇනුමකින් තරුණයකු මරුට

පුවත්

විදෙස්

දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තරුණනයකු මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකි.

කාලයක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන්  හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!