spot_img
spot_imgspot_img

ළිඳක සිරවී සිිටි දරුවා ගොඩගන්නා විට මියගිහින්

පුවත්

විදෙස්

මොරොක්කෝවේ උතුරු දිග ගම්මානයක පිහිටි නළ ළිඳක හිරවී සිටි දරුවා ගොඩට ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වුව ද ඕ වනවිටත් ඔහු මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රයන් නමැති පස් හැවිරිදි එම දරුවා දින 04කට වැඩි කාලයක් මෙලෙස ළිඳ තුළ සිරවී සිටියේය.

ළිඳට සමාන්තරව පස් කඳු ඉවත්කර දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීමක් සිදුකරමින් ඔහු ගොඩගැනීමට කටයුතු කර තිබිණි.

https://www.bbc.com/news/world-africa-60275177

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!