spot_img
spot_imgspot_img

හික්කඩුව නගර සභාවේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

පුවත්

විදෙස්

හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් ඊයේ (13) රාත්‍රී හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

දශක 05කට ආසන්න කාලයක් ප්‍රාදේශීය මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ විනී කාරියවසම් නොවැම්බර් මාසයේ අග භාගයේ දී කොරෝනා ආසාදිතව පසුව සුවය ලබා නිවසේ සිටියේය.

ඔහු ඊයේ රාත්‍රී නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!