spot_img
spot_imgspot_img

සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඬලින් සමුගනී

පුවත්

විදෙස්

‍ප්‍රවීණ රංගන ශිල්පියකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වූයේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවූයේය.

වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ සරත් චන්ද්‍රසිරි ඉතා ජනප්‍රිය චරිත රැසකට දායකත්වය දී තිබේ.

2 COMMENTS

  1. මේ මරණය වැක්සීන් කිරිමෙන් පසුව ඇතිවු සංකුලතාවයක් නිසා ඇති වු එකක්වැ. ක්සිනයෙන් පසු පෙෂර් වැඩි වීම නිසා නහරයක් පපුඑලා මැරිල තියෙන්නේ. ⁣සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,ජනාධිපති,රජය මේ මරණ වලට වග කිව යුතුයි

  2. අපේ වැඩිහිටි පරපුරේ බොහෝ දෙනා මිය යෑමට හේතු වු මෙම අවදිමත් වැක්සීන් කරනය බව මෙම මරණයෙන් ද පැහැදිලි විය ජනාධිපති ඇතුළුව සෞඛ්‍ය ඉහළ බලධාරීන් වගකීම බාරගත් යුතුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!