spot_img
spot_imgspot_img

රිෂාඩ් රිමාන්ඩ්

පුවත්

විදෙස්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) නියෝග කරන ලදී.

ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ සබඳතා පැවැත්වීම යන චෝදනා යටතේය. ඔහුගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් ද පසුගිය අප්‍රේල් 24 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අද දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කෙරිණි

අධිකරණය අද නියෝග කළේ මෙම නඩුව අවසන්වනතුරු ඔවුන් දෙදෙනාම රිමාන්ඩ් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!