spot_img
spot_imgspot_img

අද (05-21) සිට හුදකලා කළ ප්‍රදේශ

පුවත්

විදෙස්

තවත් ප්‍රදේශ 09ක් හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් තුනක කොරෝනා පැතිරීම සැළකිල්ලට ගනිමින් ‍හුදකලා කිරීම් කර තිබේ.

යාපනය දිස්ත්‍රික්කය – පලාලි පොලිස් බල ප්‍රදේශයේ පලාලි උතුර ග්‍රාම නිලධාරී වසම

මඩකලපුව දිස්ත්‍රික්කය – කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ, කල්මඩු, කිරිවැව, සෙවණගල, බහිරාව යන ග්‍රාම නිලධාරී වසම් 04

මොණරාගල දිස්ත්‍රික්කය – සෙවණගල පොලිස් බල ප්‍රදේශයේ, හබරත්තවෙළ, හබුරුගල, මහගම, ඉඳිකොළපැලැස්ස ග්‍රාම නිධාරී වසම් 04

මෙලෙස හුදකලා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!