spot_img
spot_imgspot_img

තිස්සමහාරාම පොලිසිය තවාකාලිකව වසා දමයි

පුවත්

විදෙස්

තිස්සමහාරාම පොලිිසියේ නිලධාරීන් 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තිස්සමහාරාම පොලිසිය තාවකාලිකව වසා දමා තිබේ.

වීරවිල පොලිසියේ නිලධාරීන් පිරිසක් තාවකාලිකව තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්ත කර පොලිසියේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට ද කටයුතු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ආසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!