spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ දී උෂාන් ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

පුවත්

විදෙස්

උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මළල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත්වූයේය

ඇමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මළල ක්‍රීඩා තරඟාවලියේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටවූ අතර බිඳ දමන ලද්දේ වසර 16ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවකි.

ඔහු එහි දී දැක්වූ දක්ෂතාවව මීටර 2.28කි. මීට පෙර මංජුල කුමාර විජේසේකර විසින් තබා තිබූ මීටර 2.27ක් උස පැන තැබූ වාර්තාව බිඳ හෙළීය. උෂාන් ඇමෙරිකාවේ ටෙක්සාස් හි අධ්‍යාපන කටයුතුවල යෙදෙමින් මළල ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!