spot_img
spot_imgspot_img

රියදුරන්ගේ හදිසියට අලියාගෙන් පාඩමක්

පුවත්

විදෙස්

ගල්ගමුවේ දී අලියකු පාර මාරු වීමේ දී වාහනයක නොගැටී බේරෙන්නේ යන්තමිනි. මේ අලියා පාර හරහා ගමන් කරන බව දැනගත් ගැමියන් ඈතින් එන වාහන නැවතීමට උත්සාහ ගත්ත ද සුඛෝපභෝගී ජීප් රථයක් විදුලි ආලෝක දල්වාගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන්නේ මාර්ගයේ යන බස් රථ පවා පසුකරමිනි. එහි දී එම ජීප් රථය මාර්ග නීති පවා උල්ලංඝනය කරයි.

කෙසේ වෙතත් අලියා වේගයෙන් පාර හරහා ගමන් කරන අතර කිසිදු වාහනයක නොගැටේ. අනතුරක් නොවී බේරෙන්නේ යන්තමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!