spot_img
spot_imgspot_img

තිස්සමහාරාම පොලිසියේ කෙරෝනා පොකුරක් ?

පුවත්

විදෙස්

තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් 08 දෙනකු හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල්ගත කළ පසු ඔවුන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පොලිසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියකු මීට දින 03කට පෙර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. අද (26) ආසාදිත බව හඳුනාගත් නිලධාරින් එම නිලධාරියාගේ ආශ්‍රිතයන් වුව ද දිගටම රාජකාරී කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!