spot_img
spot_imgspot_img

හින්දු කෝවිලක කොරෝනා පොකුරක්

පුවත්

විදෙස්

මස්කෙළියේ හින්දු කෝවිලක පුද්ගලයන් 11 දෙනකු කොරෝනා ආසාදිත බව අද (22) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කොවිලෙනි.

එම කොවිලේ පාලක මණ්ඩලයේ නිලධාරියකු හදිසියේම මියගිය අතර ඔහුගේ මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවරු වූයේ මියයන විට එම තැනැත්තා කොරෝනා ආසාදනය වී සිටි බවයි. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔහුගේ ආශ්‍රිතයන් 11 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත. ආසාදිතයන් අතර කෝවිලේ පූජකවරයාද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!