spot_img
spot_imgspot_img

එන්නත් රැගත් යානය කටුනායකට පැමිණෙයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගයක් රැගත් ඉන්දීය යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළට ළඟා විය.

ඉන්දීය ගුවන් සේවයේ ඒඅයි 281ක් දරණ යානයෙන් එන්නත් ඇසුරුම් පෙට්ටි 42ක් රැගෙන විත් ඇතැයි ගුවන් තොටුපොළ ආරංචිමාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!