6 C
New York

Tag: rata.lk

කොටස් වෙළෙඳ පොළේ වේගවත් වර්ධනක්

කොළඹ කොස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (18) ඒකක 56කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7720ක් බවට පත්විය. අද වෙළෙඳ...

බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්

මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් ‍වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද...

සංචරණ සීමා සඳුදා ඉවතට යළි බදාදා සිට

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා සඳුදා (21) අළුයම 4.00ට ඉවත්කර යළි බදාදා (23) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම...

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට ‍එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්...

සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු...

සංචරණ සීමා කාලයේ අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ නව ගැසට් නිවේදනයක්

වසංගතය මර්ධනය සඳහා සංචරණ සීමා පනවා ඇති කාලයේ දී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් නිකුත්කර...

GMOA දොස්තරලා මාධ්‍ය මර්ධනයට බොරු පැමිණිලි කරලා.

කොරෝනා රාජකාරී පැවරීමේ ලේඛනයක් rata.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරමින් දණ්ඩනීති සංග්‍රහය සහ නිරෝධායන පනත අනුව අප දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව සඳහන්...

ළමයි අතර බෝවෙන තවත් ලෙඩක්

සුරතල් සතුන්ගෙන් බෝවන ටොක්සොකරියාසිස් යනුවෙන් හඳුන්වන වටපණු රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර මේ දිනවල පැතිරෙමින් පවතින බව වෛද්‍යවරු කියති. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා...

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ගත් උත්සාහයට rata.lk හරස් වෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනක් පවත්වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද...

සමාජ මාධ්‍යයෙන් රජය පෙරැළීමට හැදුවායැයි කී තරුණයා ඇපමත මුදාහරී

සමාජ මාධ්‍ය යොදා ගනිමින් රජය පෙරැළීමට කුම්නත්‍රණය කරමින් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් අද (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ගාල්ල තොටගොඩ පදිංචි...

ඉන්දියාවට දැඩි බලපෑම් කළ කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදයක් වන B 1.617.2 හෙවත් ඩෙල්ටා පභේදය ආසාදනය වූ පුද්ගයන් 05 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී...

GMOA දොස්තරලාගෙන් පොලිසියට පැමිණිලි පිට පැමිණිලි. rata.lk මර්ධනයට උත්සාහයක්

rata.lk පළ කර ඇති පුවතක් හේතුවෙන්, රාජකාරී කිරීමේ දී තමන් අධෛර්යමත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජික වෛද්‍යවරු පිරිසක් අප වෙබ්...

Recent articles

spot_img