-2.1 C
New York

Tag: karapitiya

කරාපිටියේ GMOA නඩය කොරෝනා රෝගීන් අමාරුවේ දමති

මොරටුව දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය පවා නොතකමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සත්කාරක සේවා අවුල් ජාලයක් බවට පත්කරමින්...

කරාපිටිය හොර බෙහෙත් ඒජන්ත ඕෂධී හේවාමද්දුම ගේ පවුලටම කොරෝනා. හොර බෙහෙත් විකුණුවත් එන්නතත් අරන්

කොරෝනා සඳහා ඔසුවක් සොයාගත් බවට රටම රවටමින් මුදල් ගැරීමේ ජාවාරමක නිරතවන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ නිෂ්පාදනය බෙදාහැරීමේ කාර්ය භාරව සිටින රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම...

ගුරු විදුහල්පතිවරු ගාල්ලේ දී ලේ දන් දෙති

රට පුරා ම රෝහල්වල ඇති වී තිබෙන උග්‍ර ලේ හිගයට පිළියමක් වශයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද (27) ගාල්ල වැලිවත්ත ඕල්කොට් විද්‍යාලයේ දී...

කරාපිටියේ කොරෝනා මරණ 14ක්. එන්නත්කරණය සම්පූර්ණ දෙදෙනකුත් ඒ අතර

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (26) ලැබී තිබූ මළ සිරුරු 19ක් අතරින් 14ක් ම කෙ‍ාරෝනා ආසාදිත මළ සිරුරු බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු...

කරාපිටිය රෝහලේ නම විකුණා මුදල් ගරන හොරුන්ට රැවටෙන්න එපා. වෛද්‍යවරුන්ගේ නම් පවා ගාවලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට ආහාර ඇතුළු උපකරණ සහ රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීමට බව පවසමින් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක්...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 112ක් ආසාදිතයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 112 දෙනකු අගෝස්තු මස 01 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. මෙලෙස ආසාදිත වූ...

ගාල්ලේ කොරෝනා පරීක්ෂණ නවතියි. හැකිනම් පන බේරා ගන්න

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට තවදුරටත් හැකියාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල කිසිවක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය...

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි

ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය...

හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි

නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...

දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...

Recent articles

spot_img