-0.8 C
New York

Tag: galle

ඉදිරි සති කිහිපයේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකියැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොරෝන වසංගතය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරිය සති 3-4 තුළ අති භයානක තත්ත්වයක්...

සවුත්ලන්ඩ්ස් වැඩ බලන විදුහල්පති නිරෝධායන රෙගුලාසි කඩමින් වැඩ භාර ගනී

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇති ශාන්ති සෙනෙවිරත්න අද (19) උදෑසන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම ධූරයේ වැඩ භාරගත්තාය. කොරෝනා වසංගතය...

කාන්තාවක් මෙහෙයවූ කුඩු ව්‍යාපාරයක සාමාජිකයෙක් ගාල්ල නගරයෙන් අල්ලයි

විදේශගතව සිට පැමිණි කාන්තාවක විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක සාමාජිකයකු ගාල්ල අයිස්මෝල හන්දියේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්තාන පොලිසිය පවසයි.ඔහු...

අධ්‍යාපනයේ දෙබිඩි පිළිවෙත. මහින්දයට වසර 07කින් විදුහල්පති නෑ. මාසයකින් සවුත්ලන්ඩ්ස් විදුහල්පති එයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස එහි හිටපු විදුහල්පතිනී ශාන්ති සෙනෙවිරත්න හෙට (19) වැඩ භාරගැනීමට නියමිතය. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය පසුගිය අප්‍රේල් 09 වැනි...

කොරෝනා සෑදී ECMO ප්‍රතිකාර ලබාදීමට පෙර තරුණියක් කරාපිටියේ දී මරුට

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ECMO ප්‍රතිකාරයට යොමු කිරීමට කටයුතු කරමින් සිටි සිටි 27 හැවිරිදි තරුණියක් අද (18) මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි....

දිස්ත්‍රික්ක 08ක් දැඩි අවදානම් – GMOA

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර...

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක් සිදුකර ඇති බව rata.lk වෙත අනාවරණය වී තිබේ. මේ පිළිබඳ එම කොමිසමේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් අප විමසීමක්...

පුතු වෙනුවෙන් මවකගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයට අධිකරණ නියෝගයක්

ගාල්ලේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර මැයි මස 24 වැන දින දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට...

දකුණේ ආසාදිතයන් 500 පනී. rata.lk පුවත ඵල දරයි. සෞඛ්‍ය දත්ත ප්‍රශස්ථ මට්ටමකට

දකුණු පළාතෙන් අද (16) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 516 දෙනකු හමු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කළ දත්ත සටහනෙහි...

සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය. ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන්...

ගාල්ලේ මාගාල්ලේ කම්හළක පළමු ආශ්‍රිතයන් සේවයට කැඳවන බවට චෝදනා

මාගාල්ලේ පිහිටි තම කර්මාතශාලාවේ කොරෝනා ආසාදිතයන් රැසක් හමු වී සිටිය දී ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද ‍සේවයට කැඳවන බව හේලීස් සමාගමේ සේවකයෝ චෝදනා කරති. සේවකයන්...

Recent articles

spot_img