spot_img
spot_imgspot_img

සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි

පුවත්

විදෙස්

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය.

ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි.

හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඇය නිදන්ගත වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටි බවයි. කොරෝනා ආසාදනය සමඟ වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුව ඇත. මෙම ගුරුවරිය දෙදරු මවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!