spot_img
spot_imgspot_img

ඉදිරි සති කිහිපයේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකියැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

පුවත්

විදෙස්

කොරෝන වසංගතය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරිය සති 3-4 තුළ අති භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛවද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ජාතික ‍බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් කියා සිටියේ සියලු දෙනා එක්ව ‍වයිරසය මර්ධනය කිරීමට පියවර ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!