Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-5.9
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
doctors
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
ගාල්ලේ පුද්ගලික රෝහලක් කොරෝනා වසංගතයෙන් සල්ලි ගරන හැටි
පුවත්
July 31, 2021
ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුද්ගලික රෝහලක් ප්‍රදේශයේ කර්මාන්තශාලා ඇතුළු පුද්ගලික ආයතනවලින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන බව වෛද්‍යවරු චෝදනා කරති. කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු අය අමාරුවේ. වෛද්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
July 24, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පිරිසට තවදුරටත් පළමු මාත්‍රාවෙන් ලැබුණු ප්‍රතිශක්තිය ප්‍රයෝජනයක් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ...
මවත් දරුවාත් දෙදෙනාම මියයති. වෛද්‍යවරුන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙයි
පුවත්
July 23, 2021
කොරෝනා ආසාදනය වී අසාද්‍ය තත්ත්වයෙන් පසු වූ ගැබිනි කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක්කර දරුවා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී මවත් බිළිඳාත් මියයාමේ සිද්ධියක් සොයිසා කාන්තා...
“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි
පුවත්
July 23, 2021
රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා නොකරන ලෙසත් දක්වමින් මොරටුව...
වෛද්‍යවරු 114ක් ජූලි මාසයේ දී මිය ගිහින්
පුවත්
July 19, 2021
ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමත් සමඟ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 114 දෙනකු ගත වූ දින 15ක කාලයේ දී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...
එන්නත් ගෙන්වීමට විරෝධය දක්වා විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ ඉවත් වෙති
පුවත්
July 18, 2021
කොරෝනා මර්ධන එන්නත් අතරින් අඩුම සාර්ථකත්වයක් ඇති සයිනෝවැක් නමැති චීන එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්විමේ උත්සාහයට විරෝධය දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ...
GMOA නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය
පුවත්
July 16, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා කාර්ය පටිපාටියක් සකස් කරන ලෙසත් එසේ නොමැතිව නිලවරණය නොපවත්වන ලෙසත් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක අද (16) වාරණ...
GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි
පුවත්
July 11, 2021
කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...
ගාල්ලේ එන්නත් මගඩියට මාසයයි. පොලිස් ලොක්කෙක් පරීක්ෂණ යට ගසයි ?
පුවත්
July 7, 2021
පොලිස් ලොක්කෙකුගේ බලපෑමෙන් ගාල්ලේ එන්නත් මගඩිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඇණහිට ඇතැයි වාර්තා වේ. ගාල්ල උණවටුනේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි විශාල පිරිසකට ලබාදීමේ එන්නත්...
බඩේ අමාරුවක් බව පවසමින් කරාපිටියට රෝහලට ආ කාන්තාව දරුවකු බිහිකරයි
පුවත්
July 2, 2021
උදරයේ වේදනාවක් ඇති බව පවසමින් අද (02) අලුයම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කාන්තාවක් දරුවකු බිහිකිර ඇතැයි රෝහල් අරංචිමාර්ග සඳහන් කරයි. තම මව සහ පියා...
වෛද්‍යවරුන්ට සේවය කළ හැකි කාලය දීර්ඝ කරයි
පුවත්
July 1, 2021
රාජ්‍ය සේවයේ නිරත සියළුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලදාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරතිබේ. මේ සම්බන්ධ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා...
වවුලන් ඇතුළු සතුන් අතර කොරෝනා තිබෙන පුවත බොරුවක් යැයි පශු වෛද්‍යවරු කියති
පුවත්
June 27, 2021
වවුලන්ගෙන් කොරෝනා බෝවීමක් සිදුනොවන බවට රජයේ පශු වෛවද්‍ය නිධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබේ. සිකුරාදා (25) අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සඳහන් වූයේ “ලංකාවේ වවුලන්ටත්...
1
2
3
4
5
Page 3 of 5
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025