Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
රුසියාව පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම නතර කරයි
Editor Rata
-
April 27, 2022
රුසියාව, බල්ගේරියාවට සහ පෝලන්තයට ගෑස් සැපයීම බදාදා (27) නවතා දැමුවේ රුබල් වලින් ගෙවීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙම පියවර යුරෝපීය නායකයින් විසින්...
කොළොම්බියානු ක්‍රියාකාරීන් 52ක් ඝාතනය කරයි
Editor Rata
-
April 27, 2022
මේ වසරේ මුල් මාස තුන තුළකොළොම්බියාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ප්‍රජා නායකයින් 52දෙනකු ඝාතනය කර ඇතැයි බලධාරීහු පවසති. එය 2021 වසරට ට වඩා සැලකිය යුතු...
කෝවිලේ පෙරහැරේදී විදුලි සැර වැදී එකොළොස් දෙනකු මරුට
Editor Rata
-
April 27, 2022
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ කෝවිලක ආගමික පෙරහරක් අතරතුර සිදුවූ විදුලි සැර වැදීමකින් 11දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා තිබේ. තන්ජාවුර් දිස්ත්‍රික්කයේ දී කෝවිලේ රථය අධි...
මියන්මාරයේ සුචීට වසර පහක සිරදඬුවම්
Editor Rata
-
April 27, 2022
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ, බලයෙන් පහ කරන ලද නායිකා අවුන් සාන් සුචීට එරෙහි දූෂණ නඩු 11 න් පළමුවැන්නට ඇය වැරදිකාරිය බව තීරණය කිරීමෙන් පසු...
පකිස්ථානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනකු මරුට
Editor Rata
-
April 26, 2022
කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බෝම්බය පිපිරෙන විට බස්...
ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් මැක්‍රෝන් යළි ජය ලබයි
Editor Rata
-
April 25, 2022
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට යලිත් ජනවරමක් හිමිව තිබේ. ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල වලට අනුව මැක්‍රොන් සියයට 58කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර...
පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති
Editor Rata
-
April 22, 2022
අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන...
පකිස්තානයේ විපක්ෂ නායකවරයා, අගමැති ධූරයට
Editor Rata
-
April 11, 2022
පකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට වික්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන ඇත. ඡන්ද විමසීමකින් තොරව ම මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි. ඔහු මීට පෙර පකිස්තානයේ...
යුක්රේනයට රොකට් ප්‍රහාර, 39ක් මරුට
Editor Rata
-
April 8, 2022
නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක්හි දුම්රිය ස්ථානයකට අද(08) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීහු...
පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි
Editor Rata
-
April 3, 2022
අගමැති ඉම්රාන් ඛාන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. දින අනූවකින් මැතිවරණය පැවැත්වීමට නියමිතය. https://indianexpress.com/article/pakistan/pakistan-prime-minister-imran-khan-nation-address-fresh-elections-no-trust-vote-7850536/
1
...
45
46
47
...
70
Page 46 of 70
Latest news
හීටරයක් නිසා දරුවකු මරුට
June 28, 2025
පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්
June 27, 2025
අපයෝජනය වන ළමයින්ගේ වීඩියෝ සක්ෂි ඒකකය, වසර 11ක් ම පුස්සක් වෙයි
June 26, 2025
රඹුක්වැල්ල පවුලට ම අධි චෝදනා
June 26, 2025
හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත, ගුප්ත වැඩක් නිසා රිමාන්ඩ්
June 26, 2025